by namo tassa | Oct 2, 2018 | කර්මස්ථාන, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions
“උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණය” පෙලෙන මට පෙලීමෙන් නිදහස් වෙන්න උදව් වෙන්නේ මේ ඇස් දෙක. ඒ ආස්වාද මාත්‍රයකි. කොච්චර පෙලුනත් පෙලීමට පිළියමක් තියෙනව ද? කැමැත්ත ඇතිවෙන්නේ වටිනාකමක් දැනෙනකොට. ආස්වාද වටිනවා, එයින් සැපය වටිනවා, සාරවත් බව, සුභ වටිනවා....