+1-778-834-5353 info@namaroopa.com
Select Page

අපි පරිහරනය කරන ලෝකයේ විවිධ මත තිබෙනවා. ලෝකය දරන එවන් මතයක් තමයි…

මොනවා හරි කතා කරන්න නම් ඒ ගැන දැනුමක් ලබා ගන්න ඕන.

අනිත් අයත් එක්ක කතා කරන්න ඕන නිසාම අපි පත්තර බලනවා, TV බලනවා, අනෙක් අයයෙන් අහගන්නවා, රේඩියෝ චැන්නෙල් වලට සවන් දෙනවා, Social Media-වලට log වෙනවා… විස්තර දැනගන්න.

ඒත් ඒවායේ කියන්නේ අනුන් ගැන විස්තර.

දැන ගැනීමේ ආසාව නැමැති රෝගයෙන් සහ දැනුම් දීමේ කැමැත්ත නැමැති රෝගයෙන් අපි දරුණු ලෙස පීඩා විඳිනවා.

අපි ඇත්තටම දැන ගන්න ඕන අපි ගැනම විස්තර. ඒ විස්තරේ තමයි නිවනට උදව් වෙන්නෙ.

ටිකක් කල්පනා කරලා බැලුවොත් අපි අපි ගැනම දන්නේ කොච්චර ටිකක් ද?

බුදුවරු ලොවට පහල වෙලා වැසී තියෙන දුක විවෘත කරලා පෙන්නනවා. “මම” කියන්නෙ, කොච්චර දුක් ගොඩක් ද කියලා උන්වහන්සේලා පැහැදිලි කරල දෙනවා. “මමෙක්” නිසා වැසී තිබෙන නිවන විවෘත කර පෙන්වනවා. රාග, ද්වේශ, මෝහ දුරලා නිවන කරා ලඟා වියහැකි ආර්ය අශ්ඨාංගික මාර්ගය ලොවට හෙලිදරව් කරනවා.

තමාට තමා ගැනම කියා දෙනවා.

ඉතින් මේ තියෙන දහම් කරුනු එසේ දැනුම ලබන්න, මේ දිනවල තෝරගෙන තියෙනව.

චතුරාර්‍ය සත්‍යය අවබෝධය ඉලක්ක කළ මෙම දේශනා වටිනා ධර්ම කරුනු රාශියකින් සමන්විතයි.

මෙයින් බොහෝමයක් 2012 වසරේදී පිටිගල ගුනරතන හිමියන් විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනායි.
උන්වහන්සේගේ දේශනා අඩංගු වෙබ් අඩවිය සබැඳියාවන් පිටුවෙන් අරගන්න.

2012-04-13 Calgary Canada Deshana Part 1
Title: 2012-04-13 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-13 Calgary Canada Deshana Part 2
Title: 2012-04-13 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-13 Calgary Canada Deshana Part 3
Title: 2012-04-13 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-18 Calgary Canada Deshana Part 1
Title: 2012-04-18 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-18 Calgary Canada Deshana Part 2
Title: 2012-04-18 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-18 Calgary Canada Deshana Part 3
Title: 2012-04-18 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-20 Calgary Canada Deshana Part 1
Title: 2012-04-20 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-20 Calgary Canada Deshana Part 2
Title: 2012-04-20 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-20 Calgary Canada Deshana Part 3
Title: 2012-04-20 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-25 Calgary Canada Deshana Part 1
Title: 2012-04-25 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-25 Calgary Canada Deshana Part 2
Title: 2012-04-25 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-25 Calgary Canada Deshana Part 3
Title: 2012-04-25 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-27 Calgary Canada Deshana Part 1
Title: 2012-04-27 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-27 Calgary Canada Deshana Part 2
Title: 2012-04-27 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-04-27 Calgary Canada Deshana Part 3
Title: 2012-04-27 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-05-02 Calgary Canada Deshana Part 1
Title: 2012-05-02 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-05-02 Calgary Canada Deshana Part 2
Title: 2012-05-02 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen:

2012-05-02 Calgary Canada Deshana Part 3
Title: 2012-05-02 Calgary Canada Deshana Part 3
In Brief:
— Will be added here —
URL to listen:

2012-05-04 Calgary Canada Deshana Part 1
Title: 2012-05-04 Calgary Canada Deshana Part 1
In Brief:
— Will be added here —
URL to listen:

2012-05-04 Calgary Canada Deshana Part 2
Title: 2012-05-04 Calgary Canada Deshana Part 2
In Brief:
— Will be added here —
URL to listen: