+1-778-834-5353 info@namaroopa.com
Select Page

මේ (https://www.youtube.com/watch?v=BF0wkQoQbYo) සිංදුව ගැන මේ කතාව (https://www.youtube.com/watch?v=58IuOXYx1ig) — ඒ ගැන තමයි පහත ප්‍රශ්න.

https://namaroopa.com/ බලන්න – වෙනස් කරන්න කැමති අය වෙනස් කරගන්න. මොනවද වෙනස් කරන ඕනෙ කියල හොයාගන්න.
:::::::දැනුම මිනුම:::::::
රහතන් වහන්සේලාගේ රැස් විහිදෙනවාද?
බුදුන්ගේ රැස් වලල්ල පැට්‍රෝල් ටිකක් වතුරට දැම්මම විහිදෙන රැස් වගේද?
කියන එක හිරිද වැරදිද කියල දැන ගන්නේ කොහොමද?
මඟ සලකුණු අනිත් අයත් කියල තියෙනවා – ඒ ටික අහල තව කෙනෙක් කිව්වොත්, කියපු ටික නිසා එයා රහත්ද?
පෛතගරස්ට බන නොකිව්වේ එයා හිටියේ ග්‍රීසියේ නිසාද? එකතකොට දිව්‍යලෝකෙට ග්‍රීසිට වඩා ලඟද?
බුදු හාමුදුරුවෝ හිටිය කාලේ රැස් දුර්ලභ දෙයක් ද? සුලභ දෙයක් ද?
ඇත්ත කතා කරනවා කියන්නේ මොනවා කතා කරන එකද?
මහන වෙන අය මහන වෙන්නේ මොනවා කරන්නද? විදින්න ගිහිල්ලා වැරදුනාම ද? මහන කියන්නේ මොකක්ද?
මේ සිංදුවේ බෞද්ධ Philosophy එක තියෙනවාද?
බුද්ධාගම කියන්නේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම ඒකට උත්තර දෙන විදියද? ඒ ගැන උගන්නන්නද බුදුන් ගේ උත්සාහය උනේ?
දර්ශනයක් මරන්නේ කොහොමද? මැරෙන්නේ කොහොමද? මරන හා මැරෙන එක නතර කරන්නේ කොහොමද?
පාලකයෙක් නම් සැරයිද? දරුනුයි ද? එහෙම නැතිව බැරිද?
සතුටු වෙන්නේ ඇයි? අලුත් දේවල් අහන්න ලැබෙන නිසාද? මොනවද අලුත්?
සුදු රෙදි ඇඳගෙන මිනීමරණවා කියන්නේ මොකටද?
ගෝත්‍රික බව කියන්නේ මොකක්ද? ම්ලේච්ඡ බව කියන්නේ මොකක්ද? ‘බව’ කියනේ මොකක්ද? ‘බව’ ලබන්නේ කුමකින්ද? ‘බව’ නොලබන්නේ කුමකින්ද? ම්ලේච්ඡයෝ නිවන් දැකල නැතිද?
නිර්මාණ කරුවාගේ නිර්මාණය කුමක් වුවත් එය හරිද? ඒක එයාගේ අයිතියද?

දන්නේ නැති අයට දැනගන්න – බලනන්න :
https://goo.gl/ax6Y7u