+1-778-834-5353 info@namaroopa.com
Select Page

msk iy l=i,h

What is the difference – Pina vs Kusala?

Pina and Kusala

අවස්ථා කීපයකදීම මේ ප්‍රශ්නය අහන්න ලැබුණා. ඒක නිසා ඒ ගැන මේ සටහන එකතු කර තබනවා.
By considering more deeper facts in Abidhamma the difference is clearly evident

තවදුරටත් අභිධර්මයට අනුව සලකා බලන විට මේ ආකාරයෙන්:

Nivana වෙබ් අඩවියේ දැක්වා ඇති සටහනේ පරිදි… (Update 2024-May-02 : website is down. Article links removed — Article 1 and Article 2)

තදංග විෂ්කම්භන වශයෙන් පාපයෙන් වෙන් වන ලෞකික කුසලය අවිද්‍යා අනුසය සහිත ය. සාමුච්ඡේද වශයෙන් අවිද්‍යා අනුසය බිඳ හරින ලෝකෝත්තර කුසලය නිර්වාණගාමී ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් ලැබෙයි. ඒ කුසලය හඳුන්වන බුදු වදනක් මෙසේ ය. (ඛු.නි. සුත්ත නිපාතයේ සභිය සූත්‍රය – 528 ගාථාව )

කොසානි විචේය්‍ය කෙවලානි දිබ්බං මානුසතඤච බ්‍රහ්ම කොසං සබ්බ තොස මූල බන්ධා පමු තෙතා කුසලො මාදි පවුච්චතෙ තථතනා.

දිව්‍ය කෝෂ, මානුෂික කෝෂ බ්‍රහ්ම ආදී වූ සකල කර්ම කෝෂ (අනිච්චාදී විසින්) පිරසිඳ දැන, සර්ව කරම් කෝෂයතට මූල බන්ධන සංඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම වාදී පුද්ගල ‘කුසල’ යැයි කියනු ලැබේ.

එනම් අවිද්‍යා තෘෂ්ණා සහමුලින් උපුටා දැමූ සියලු පව් බැහැර කිරීමෙන් කුසලය සම්පූර්ණ කළ අරිහතුන් වහන්සේ ය..

මෙසේ ලෞකික කුසලය හා ලෝකෝත්තර කුසලය ද පටලවා නොගෙන දැනගත යුතු ය.

Follow in to this video to hear about transfering merits to the loves ones. Video has English subtitles as well.