+1-778-834-5353 info@namaroopa.com
Select Page

නිරෝධ කළ යුතු ලෝකය

1058-CD021-Track 01-F-30-6-2007 POSON POYA DARMA DESANA[1]-edit

ඔබ පහත ප්‍රශ්න වලින් එකකක්ට හෝ උත්තර සොයනවා නම් – මේ ධර්ම දේශනාව අසන්න දැන් කාලය පැමිණ ඇත.

 

ලෝකය නම් කුමක්ද?

ලෝකය සෑදුනේ කෙසේද?

රූපය නම් කුමක් ද?

නාම ගෝත්‍ර යනු මොනවාද?

නාම ගෝත්‍ර අනිත්‍ය වෙයි ද?

 

සියුම් රූප, ඝන රූප, දුර රූප, ලඟ රූප, හීන රූප, ප්‍රණීත රූප, අතීත රූප, අනාගත රූප ආදිය රූපය යි.

රූපය මනසට ගෝචර වේ.

 

ඡන්ද රාගයෙන් රූපයට ඇලෙන්නේ ගැටෙන්නේ කෙසේද? ඇලුනාම කුමක් වේද? ගැටෙන්නේ කෙසේද?

රූපයේ මුලා වූ විට කුමක් සිදුවේද?

අනිච්ඡ දුක්ක අනත්ත ලෙස රූප ස්කන්ධය තේරුම් ගත් විට කුමක් වේද?

රූපය පෙන පිඩක් වගේ දකින්න කිව්වේ ඇයි?

ධර්මය තුලින් බුදුන් දකින්නේ කෙසේද?

සත්වයා පටිච්ඡසමුප්පාද ධර්මයට ගෝචර වූයේ කෙසේද?

බුද්ධාදී අටතැන සැකය දුරුවන්නේ කෙසේද?

ඇසට ඇති ආදරය. කැමැත්ත. ඉච්ඡාව. ඇයි ආස කරන එවැනි ඇසක් තවම හමු නොවූ යේ?
ඇයි බලාපොරොත්තුව ඉවු නොවන්නේ?
මෙච්චර කාලයක් ගෙවූ අත් බැව් වල එවැනි ඇසක් නොලැබුනා නම් මේ අත්බැවේ දීත් ලැබු ඇස එසේ පවත්වාගත හැකිද?
මේ ජරාවට පත්වීම, මරණයට පත්වීම … වෙන්නේ නෑ කියල කියන්න කිසිම කෙනෙක්, කිසිම ආගමක්, දර්ශනයක් ලොව පහල නොවන්න හේතුව කුමක් ද?
කොච්චර දැඟලුවත් මේ ඇහැ නොදිරා රැකිය හැකිද?
බැරිදේ බෑ?

කැඩෙන දෙය කැඩෙත කියා දැන ගැනීමෙන් කර්ම අස්ථාන ගත වන්නේ කෙසේද?