+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 12 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

PS: Namaroopa.com does not take the side of Ven. Kiribathgoda Gnanananda or assume any responsibility on his personal views or how he addressed other Bikkus in this program or any future programs to come. This is just an effort to bring program highlights to decision making readers like you.

Visit the main page: namaroopa.com

https://www.youtube.com/watch?v=UcHYv-hirYM

භූමිජ සූත්‍රය — ආසාව සහ සහ මාර්ගය වැඩීම

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

මුලින්ම වරද්දාගත්ත තැන මේවා ප්‍රතිකේෂ්ප කිරීමයි

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

අර්ර්‍ය උපවාදය යනු කුමක්ද? අරහං කිව්වා හරිද? සම්මාසම්බුද්ධ කිව්වා හරිද? මේවා තෙරුවා හරිද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

අභිධර්මය ප්‍රතිකේෂ්ප කිරීම පරණ පොත්වලත් කර තිබෙනවා… පොල්වත්තේ බුද්ධදත්ත, හේන්පිටගෙදර ඥාණසාර යන හිමිවරු මේ ගැන දරූ මතය කුමක්ද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

ආර්‍ය උපවාදයක් යනු කුමක්දැයි?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

බුද්ධානුස්සතිය නම් මෙසේය…

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

සෝවාන් පුද්ගලයා කුමන ආකාරයෙන් වැලෙකෙයි ද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

සැප වේදනාව සහ ආස්වාදය අතර වෙනස කුමක්ද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

මෛත්‍රී භාවනාව බුද්ධ උත්පාද කාලයේදී තිබේද නොතිබේද? එයින් කොපමණ දුර යා හැකිද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

අතීත සිද්ධියක්… අත් කකුල් බැඳ පංච අභිංඥා දෙන තැනක…

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

අසපුව කියන්නේ ආශ්‍රව පිරුණු තැන කියන එක නෙවෙයි…

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

සප්ත බොජ්ජංග ගැන ප්‍රශ්නය සහ පිං අණුමෝදනා වන ක්‍රමය ක්‍රමය කුමක්ද? ගන්ධබ්බකාය සූත්‍රයේ කියන්නේ කුමක්ද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

කාලි වන්දනා කල හින්දු භක්තිකාවකගේ ප්‍රශ්නය…

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

වහරක, මීවනපලානේ, නිරපේකත්වයේ මඟ මේවා ඔක්කොම කට්ටඩි කේස්. සම්පූර්ණයෙන් හසුරුවන්නේ නොපෙනෙන ලෝකයෙන්.
සූනියන් විමාන ප්‍රේතයෙක් — පුංචි කාලේ මමත් පහණ තිබ්බා…
විශ්ණු කියන්නේ භූමටු දෙවියෙක්…

අක්කාගේ ලෙඩේ සනීප උනා මම ලෙඩ උනා… සතර වරං දෙවි වරු පෙනුනා… මට මොකද උනේ?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

ලාභ සත්කාර සහ හිරි ඔතප් — ලාභයට නොරැවටී ඉන්නේ කෙසේද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

ලාභ සත්කාර සංයුක්තයේ මේවා ගැන සඳහන් වේ.
මස්වැද්දාගේ බිලි කොක්ක…
රහත් රහත් කිය කියා මේ දඟලන්නේ මමත් කෙරුමෙක් කියා පෙන්වීමටයි.

සද්ධාතිස්ස රජු සහ ලාභ සත්කාර ප්‍රතිකේෂ්ප කල රහතන්වහන්සේ….

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

ආජීව අට්ඨමක සීලය හැමදාම සමාදන් වෙනවා…

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

මරණයෙන් පසුව ප්‍රොයෝජන ගත හැකි ලෙස සිහි පිහිටුවා ගැන්න්නේ කොහොමද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

වන්චක ධර්ම කියන්නේ මොනවාද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

මේ මඟ ඵල කියන්නේ වන්චක ධර්ම තමයි.

සත්පුරුෂ භූමියේ පිහිටන්නේ සෝවාන් ඵලයේ පිහිටියායින් පස්සේද?
සත් පුරුෂ අසත් පුරුෂ වෙනස තෝරා ගන්නේ කොහොමද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ඥානය යනු කුමක්ද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

නෙත්තිප්‍රකරණයේ තියෙන්නේ මෙහෙම යි…

රහත් සහ අරහත් යන තේරුම් මොනවාද? අනාගාමී අය මුදල් පරිහරණය කරනවාද?

Sinhawalokanaya 12 | සිංහාවලෝකනය 12

රහත් කියන්නේ රහ බලන අයද?
අනාගාමී කෙනෙක් මුදල් පරිහරණය කිරීමට හේතු නෑ… ඝටීකාර භ්‍රහ්මණයා මුදල් වෙනුවට මැටි හට්ටි පාවිච්චියට ගත්ත ආකාරය.

අනාගාමී අයෙක් මුදල් පරිහරනය කරවාද යන්න ගැන මීට වඩා සොයා බැලිය යුතුය. වලං නොමිලේ දුන්නා නෙවෙයි නේ… වටිනා කමක් නියම කරලයි දුන්නේ.