පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
Ven. Yasassi Thero
URL to YouTube Video:
ඔව්.
ඊට හේතුව නිවට හිත තිය වැඩිය යුතු වීමයි.
අනෙක් විදියලට ආර්‍ය දැහැන් වැඩෙන්නේ නෑ.
බුදුන් සෝතාපන්න මාර්ග ඵලයට පත් උනාද?
නැත.
බුදුන් වහන්සේ සකෘදාගාමී ඵලයේ සිට වඩාගෙන යයි.
මෙතන තිරිසන් සතකුගේ සිත ගැන් කීව තැන පැහැදිළි නැත. (කලින් දවස් වල මීට වඩා වෙනස් දෙයක් කියවුනා)
Play this part on YouTube
අහල දැනගන්න ටික – සුතමය
නැවත නැවත ඒ දැනගත් ටික මෙනෙහි කර කර ධර්මාවබෝධයට මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාරය) – චින්තාමය ප්‍රඥාව
සුතමය සහ චින්තාමය ප්‍රඥාව නැවත නැවත මෙනෙහි කිරීමෙන් – භාවනාමය ප්‍රඥාව
Play this part on YouTube
කර්ම ඵලය හා විපාක පිළිගෙන ධහම අසා කම්මස්සගත සම්මා දිට්ඨියට පැමිණේ,
ඉන් පසු භාවනා වඩා ධ්‍යාන සම්මා දිට්ඨියට පැමිණේ,
ඉන් මාර්ග සම්මා දිට්ඨිය වැඩේ
ඉන් ඵල සම්මා දිට්ඨිය පැමිණේ.
Play this part on YouTube
සම්මා සංකප්පය දෙවැදෑරුම්ය
1. ලෞකික – මිච්චා සංකප්පය තොරව ජීවත් වීම.
2. ලෝකෝත්තර – සම්මා දෘෂ්ටියට පත්ව මිච්චා සංකප්පයෙන් තොරව ජීවත් වීම. – මෙහෙදී සම්මා ආජීව යට සතිය පිහිටවයි.
Play this part on YouTube
ලෞකික හා ලෝකෝත්තර ලෙස දෙවිදියට බෙදේ.
දහම් 3ක් පරිවාර කරගෙන පිහිටයි.
Play this part on YouTube
තුන් කාය දුශ්චරිතයෙන් වෙන්වීම.
1. ප්‍රාණ ඝාතනය
2. සොරකම
3. කාම මිත්‍යාචාරය
සම්මාදිඨියට පත්වූ පුද්ගලයා මේ කාරය සඳහා වෑයම් කරයි.
මෙසේ කිරීමේදී සම්මා සතියත් වැඩේ. මෙලෙස මාර්ග අංග 3ක් වැඩේ.
මිත්‍යා ආජීවය:
ලාබ බලාපොරොත්තුවෙන් (බොරු කියල විශ්මයට පත්කර) ව්‍යාපාර කිරීම
නිෂ්පෙසික බව (??)
ලාබයෙන් ලාබ සෙවීම
සම්මා ආජීව දෙවැදෑරුම්ය
1. ලෞකික – මිච්චා ආජීවයෙන් තොරව ජීවත් වීම.
2. ලෝකෝත්තර – සම්මා දෘෂ්ටියට පත්ව මිච්චා ආජීවයෙන් තොරව ජීවත් වීම. – මෙහෙදී සම්මා ආජීව යට සතිය පිහිටවයි.
එලෙසෙන්,
සම්මා දිට්ටි, සම්මා ආජීව, සම්මා සතිය ලෙස ධර්ම තුන්ක් වැඩේ.
සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා කම්මංත යන මෙමෙ මාර්ග අංග පූර්වාංගමව වැඩීමේදී ඒ සමඟම සම්මා වායාම සහ සම්මා සති යන අංග පරිවාර ලෙස වැඩී යයි.
මෙසේ වැඩීමෙන් සම්මා සමාධිය මෙහි ප්‍රථිඵලය ලෙස ලැබේ.
සම්මා සමාධියේ ප්‍රථිඵලය සම්මා ප්‍රඥා සහ සම්මා විමුක්තිය ලඟා කරයි.
Play this part on YouTube