+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[11/29] - චේතනාවලට අනුකූලව ශක්තියක් ඇති බව - (Season 07)
Nirapekshathwaye Maga (Season 07/Episode 04 /Part 02 )18-09-2016
Time: 0:1:23
URL to YouTube Video:

[11/29] – චේතනාවලට අනුකූලව ශක්තියක් ඇති බව – (Season 07)

Play this part on YouTube

Continue After Tea break - 12.Nirapekshathwaye Maga (Season 07_Episode 04 _Part 02 )18-09-2016
ඕරා ශක්තිය සියලු වස්තූන්ට ඇත - විවිධ ඕරා විශේෂ
කම්පනය යනු කුමක්ද? තරංග විශේෂයන්‍ය - තීර්‍යක් තරංග සහ අන්වායාමය තරංග
ආලෝකයේ තරංග ස්වභාවය
පුණ්‍යානු මොදනා මේ අනුව විග්‍රහ කරන්නේ කොහොමද?
චේතනාහං භික්කවේ කම්මං වදාමි - කර්ම ශක්තිය ගැන
Time: 0:47:18
කර්ම ශක්තිය – කිලෝ ජූල් වලින් මනින්න පුලුවන.
Play this part on YouTube
බුදුරැස් ඇතිවන ආකාරය
Photo electric Effect
ආලෝකය යනු තරංග ස්වභාවයකින් සහ පදාර්තමය ස්වභාවයකින් යුතුවූ දෙයකි - dual nature of light
ආලෝක අංශුව
Time: 0:56:34
දැනට විද්‍යාව ක්වාක් අංශුව දක්වා සොයා ගෙන ඇත.

ඊටත් වඩා කුඩා ස්වභාවය ශුද්ධාෂ්ටකයයි.
Play this part on YouTube

පදාර්ථ ධාතුවේ නිර්මාපකයා සිතය -- ඉර හැදුනේ කොහොමද?
Time: 0:58:13
සියල්ල සිතේ නිමාණයන් ය.

අග්ගන්‍ය සූත්‍රය.

ස්වයං ප්‍රබා ආලෝකය රැස්වීමෙන් ඉර සෑදී ඇත.
Play this part on YouTube

ආලෝක - ලෝකයෙන් මිදුනු යන නිරුක්තිය දෙයි. පංචකාම ගුනයන් ආශ්‍රයෙන් හිරු සන්දු නවග්‍රහයන් නිර්මාණය වී ඇත.
Time: 1:1:58
නිරුක්ති – අපල – පල නැවත පැමිනීමයි.

මුදු දමා, පූජා තියා කරන්නේ අපල වලට පල ගොඩ නැගීමයි. එයින් අපල වල කර්ම ශක්තිය අඩුවී යයි.
Play this part on YouTube

විභංග ප්‍රකරනය - පටිච්ච සමුප්පාද විභංගය - මේ කරනු ගැන විස්තර කරයි
මූල ද්‍රව්‍ය 108ක් වීමට හේතුව කුමක් ද? (sn2 - වේදනා සංයුක්තය)
Time: 1:12:17
පදාර්තය නිර්මාණය උනේ හිතෙන්.
හිතට වේදනා විදින්න පුලුවන් විදි 108 යි.

දෝශ 108ක් හදා ගන්නවා. ඒක නිසා තමයි ඒවා දුරු කරගැනීමට, ඒවා යේ ශක්තිය අඩු කිරීමට බුදුගුන හෝ වෙනත් ගුන වඩන්නේ.
මන්ත්‍රයක් ජප කරන විටත් 108 ජප කරන්නේ ඒකයි.

Play this part on YouTube

පරිගනක ගැන - OR gate NOR gate - ඇත යන අන්තය නැත යන අන්තය
අල්ලා විසින් ලෝකය නිර්මාණය කලා ???
Question - සියලු දේ සංකල්පයක් ලෙස සිතා අත හරින්න කියා දේශනා කර තිබේද?
Time: 1:29:6
නෙක්කම්මයට චන්දය තියන්න
මේ දස වස්තුක මිත්‍ය දෘෂ්ටිය පැනවීමකි.
Play this part on YouTube
සංකාර ගොඩනැගීම සහ ගති ගොඩනැගීම - බලු සංකාර - ස්ත්‍රී සංකාර - enery tubes
Time: 1:34:24
බලු සංකාර – බහදුන් දේ ලූ කිරීම හේතුවෙන් බලු වේ
Play this part on YouTube
Question - ප්‍රර්ථනා කිරීම ගැටලුවක් ද?
Time: 1:42:41
නැත.

අරමුණු නොකර කිරීම වඩා හොදයි. (?? අරමුනු නොකර කරන්න පුලුවන් ද?)
Play this part on YouTube

Questions - විපාක කය සහ ඇස්ට්‍රල් කය
Time: 1:55:24
විපාක කය අයුෂ ඉවර වෙන විට ඇස්ට්‍රල් කය ආයුෂ තියෙනවා නම්
ඇස්ට්‍රල් කය ගිහිල්ල තව තැනක උපත ලබනවා. (යන කතාව ගන්ධබ්බ කතාව වගේය – මෙය බුදු දහමේ සඳහන් දෙයක් ද??)
Play this part on YouTube
Question - නාම ගෝත්‍රය යනු කුමක්ද?
Time: 2:2:9
නාම ගෝත්‍රය යනු නම් නොවේ.

කරපු දේ (ක්‍රියාවේ විස්තරය) කොහේ හෝ තැන්පත් වී ඇත. ඒ තමයි නාම ගෝත්‍රය.
බුදුරජානන් වහන්සේ කල්පගනන් විස්තරාත්මක කියන්නේ මේ දේ මුල් කරගෙනය.
Play this part on YouTube