Starting the Sinhala New Year with a Good Deed – Today marks the release of Nama-Roopa 4th version. When you visit the web site you will get launched in to a brand new design of namaroopa.com with this latest release.
There are many new and improved features – read full release note here: https://namaroopa.com/2018/03/24/namaroopa-version-4/
More importantly, from now on namaroopa.com will be launched with more secure https protocol. So please update your urls to https://namaroopa.com
Throughout the world, full transition from Google Cloud to this new version will take about 3 days to complete. Once that is completed you will see the home page of the website as below.
May all take this as the moment to explore Dhamma and start the journey to end this endless life-death cycle, the journey of suffering in this endless samsara journey.
සිංහල අවුරුද්දට හොඳම විදියට වැඩ අල්ලන්න අද නාම-රූප හතරවන සංස්කරණය එළිදක්වනවා. නව සංස්කරණයේ වෙබ් පිටුවට පිවෙසෙන ඔබට අලුත් කරුණු රාශියක් සහිත පිටුවක් දකින්න පුලුවන්. ලොවට මෙත් සිත වඩා, මේ බොහෝ කොටස් ටිකෙන් ටික රෝලින් රිලීස් ක්‍රමයට (නව වින්ඩෝස් ක්‍රමයද මෙයයි) මුදා හැරෙනු ඇති.
දියුණු කරන ලද මෙම උපාංග සියල්ල ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න: here: https://namaroopa.com/2018/03/24/namaroopa-version-4/
නව වෙබ් පිටුව ඔබට ලැබෙන්නේ https නම් දියුණු ආරක්ෂිත ක්‍රමය යටතේ යි. ඒ සඳහා පිවිසීමට https://namaroopa.com ලෙස භාවිතා කරන්න. මෙහි වෙනස http වෙනුවර https කියා යෙදීමයි. මෙම නව්‍යකරණය ලොවපුරා සර්වලරට ව්‍යාප්ත වීමට දල වශයෙන් දින තුනක කාලයක් ගතවනු ඇති. මේ කාලය තුල ඇතැම් විට http හෝ https ලෙස වෙබ් අඩවිය පෙන්වනු ඇත. නව සංකරණයේ රූප රාමුවක් පහත පරිදි වේ:
ලොවපුරා සියලු සත්වයෝ මේ දහම් හඬට සවන් දී සසර දුක් කෙලවර කරගනිත්වා… නිවැරැදි දහම් අවබෝධයක් ලබත්වා… මේ ධර්ම ව්‍යාප්තියෙන්, ධර්ම දානයේ කුසලයෙන් සංසාර ණය ගනුදෙනු පියවත්වා.. පියවා ගනිත්වා.
නිබ්බාන සුවයෙන් සුඛිතතර වෙත්වා!