+1-778-834-5353 info@namaroopa.com
Select Page

කාගේ උවමනාවට හෝ බලපෑමකට හෝ “ධර්මයයි ඔබයි” ධර්මදේශනා අඩංගු යූටුයුබ් චැනයලයේ තිබූ සියලු වීඩියෝ මකා දැමුනා. ඒ මීට දින කීපයකට පෙර (සැප් 22 වනදා පමණ). දැන් එහි ඇත්තේ ලඟකදී upload කල වීඩියෝ පමණි.

https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA

නමුත් ලොව විවිධ ශ්‍රාවකයන් මේ දහම වටහාගෙන එවැනි වීඩියෝ එකතු කර වෙනමම චැනලතුල ස්ථාපනය කර තිබෙනවා. මහා විහාරය ගිනි තබා විනාශ කල ආකාරයට අද මේ දහම අතුරුදන් කිරීමට අපහසු වන්නේත් ඒ හේතුව නිසාමයි.

අන්තර්ජාල පීරා යෑමේදී එම දේශනාවන්ගේ mp3 අඩංගු ස්ථානයක් දකින්න ලැබුනා. මේ යොමුව එම චැනලයේ පැවති දේශනාවල mp3 එකතුවක්. මෙය google drive මත ස්ථාපනය කර තිබෙන අතර අවශ්‍ය කෙනෙකුට මුල් දේශනා මෙතනින් download කරගන්න පුලුවන්.

For some reason one of the prominent Buddhist YouTube channel with 15,0000 plus subscribers, was completely emptied by deleting all videos in it. You can find only the new videos in this channel today. However when searching the internet, the following Google Drive link was found pointing to a Google-drive account hosting huge collection of -Dharmayayi Obai- Dhamma sermons.

https://drive.google.com/drive/folders/1_GSck7VfL-bW8ZclbCrHiuVA7ZZ2T4g5