ජගත් විදානපතිරණ මහතා
පැවැත්වූ දේශනා
සංසාරගමනේ ඇති ප්රශ්ණකාරී බව
සතර සෝතාපත්ති අංගයන්ගෙන් පටන් ගෙන සංසාරගමනේ ඇති ප්රශ්ණකාරී බව විමසීමත් ඉන් පසු සම්පූර්ණ මාර්ග ප්රතිපදාව විස්තර කිරීමත් මේ ධර්ම දේශනාවේදී සිදුවෙයි.
ඔබට ඇති ප්රශ්න මෙතන අහන්න.
උත්තර පොරොන්දු වෙන්න බෑ. නමුත් දන්නා තරමින් උදව් කල හැකිය.
If you have a question – please record here. Don’t expect a quick answer but you can expect an answer to the best at this time.