+1-778-834-5353 info@namaroopa.com
Select Page

ඇයි මේ වෙනස?

Why so different?

පිළිකුල් භාවනාව
Pilikul Bavana or Meditation on Disgust

සාම්ප්‍රදායික මතය

පිළිකුල් භාවනාව යනු කය කොටස් 32කට බෙදා පිළිකුල උපදවන ලෙස සංඥාවක් ඇති කර ගැනීමයි.

විවර කල මතය

පිළිකුල් භාවනාව යනු කයේ අසාර බව නුවණින් අවබෝධ කිරීමෙන් කය කෙරෙහි රාග ද්වේශ මෝහ නූපදවා ගැනීමයි.

Comparison

Over many years various teaching has injected to the pure Buddhism. We can understand the truth only by applying Dhamma to the concept.

කාලාන්තරයක් සමාජගත වී ඇති මතයකින් නිවැරැදි මතය හරි හැටි තේරුම් ගන්න මේ මත දෙකම ධර්ම-විනයේලා සලකා බලන්න.

සාම්ප්‍රදායික මතය යනු / Tradition

එනම් කාලය සමඟ වැලලී ගොස් විවිද ආචර්‍ය මත, අත්තනෝමත සහ ගුරු කුල වාද එකතුවී වැඩක් ගත්ත කෙනෙක් සොයාගත නොහැකි නමුත් මෙපමණ කලක් දරාගෙන පරපුරෙන් ගෙනා මතය යි. මෙසේ වැඩකට ගත නොහැකි වැරදි මතයක් කරතබා ගෙන යෑම පයාසී සූත්‍රයේ කුමාර කාශ්‍යප රහතන් වහන්සේ දේශනාකල ආකාරයට අසූචි මල්ලක් කර තබාගෙන යෑම වැනිය (15 වන ඡේදය බලන්න).

විවර කල මතය යනු/Opened Dhamma
ඒ මතයට අභිබවා කුමක් නිවැරැදි ද කියා නුවණින් විමසා, නිවැරැදිව ධර්ම විනයට ගලපා, එක් තැනක අර්ථය තව තැනක පරස්පර නොවන සේ දහම ලෙහා මතූ කල අර්ථ ය.

සාම්ප්‍රදායික මතය: / Tradition

Where do you hear these?

මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන - උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ.

පිළිකුල් හැඟීම් ඇති කරගැනීමට මෙහිදී දක්වන ක්‍රමය වන්නේ: සිරුර කොටස 32ක් ලෙස බෙදා එක එක මෙනෙහි කරල පිළිකුලක් ඇතිකරගෙන පසුව 32 ගැනම පිළිකුලක් ඇති කරගන්නවා. පසුව මේ තිස් දෙකේම එකතුවක් විදියට දැක්කම පිළිකුලක් ඇතිවෙනව. රාගයෙන් ආරක්ෂිත යි.
  • https://bit.ly/2S0h5Kw -- ප්‍රධාන පිටුවක් පිළිකුල ගැන
  • https://bit.ly/2S2XsSb -- විස්තරාත්මක දේශනයක්
  • https://bit.ly/2yojfeS -- ඵලය නිරෝධ කිරීමට හේතු නිරෝධය
  • https://www.waharaka.com/listen/CD080-46
පොදු කරුණක් විදියට මේ ගැන දැනට බොහෝ දෙනා දරන මතය මෙම වෙබ් අඩවියේ දැක්වෙනවා.

Traditional Opinion (Vibajja)

මෙසේ බෙදන කොටස් මේ ආකාරයයි
  • කෙස් – ලොම් – නිය – දත් – සම
  • මස් – නහර – ඇට – ඇට මිදුලු – වකුගඩුව
  • හෘදය – අක්මාව – දළඹුව – බඩදිව (ඇල දිව ) – පෙණහැල්ල
  • අතුණු – අතුණු බහන් – නො පැසුණු අහර – පැසුණු අහර (අසුචි ) -මොලය
  • පිත – සෙම – සැරව – ලේ – ඩහදිය – මේද තෙල
  • කඳුලු – වුරුණුතෙල – කෙළ – සොටු – සඳමිදුලු – මුත්‍රා
මේ කුණුප කොටස් දෙතිස භාවනා කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තෙරුම් ගත යුතු අතර , සෑම කොටසකම පැහැය,සෑම කොටසකම සටහන , පිහිටි ස්ථානය , පිහිටි දිශාව , යන සෑම දෙයක්ම හොදින් වටහා ගෙන තිබිම අනිවාරය ය. මෙම කොටස් දෙතිස වර්ග සයකට කට බෙදා ගෙන අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය. දෙස්ති කුණුප බලන විදිය ගැන මේ facebook සටහනක්. මේ කොටස එම සටහනෙන් උපුටා ගන්නා ලදි.
  1. මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
Referance to above:https://www.youtube.com/watch?v=z1cjqw_ugXg&list=PLetVXp4Mj3bVyOkUoM5MEDtncizHk3LKF&index=2

Corrected Opinion (Waharaka)

කේසා - කෙස් හේතුවෙන් වින්ඳ දුක කල්පනා කරනවා. කෙස් කලුයි නම් කැමතියි. සුදු වෙනවට කැමති නෑ. පාට දාන්න ඕන. කරදරයක්. පාට දැම්මම ඇගට සැරයි. සැර වැඩි උනොත් මැරෙනවා. කෙස් නිසා භය ඇති වෙනවා. කැමති විදියෙ කෙස් තව කෙනෙක් ලඟ තියෙනවානම් ඒකට කැමතියි. ඒ කෙස් ටිකට ආරදරෙයි. ඒ කෙස් ටික අයිති කරගන්න හිතනවා. කෙස්වල අයිති කාරයව බිරිඳ / සැමියා කරගන්නවා. රාගයෙන් කෙස් වල බැඳෙනවා. අකැමැති උනොත් තරහ ගන්නවා. ද්වේශ කරන්වා. දස අකුසල් කරල හරි කොහොම හරි ලබා ගන්න. ලබා ගෙන සැනසෙන්න හිතනව. ප්‍රශ්න ගොඩක් හදාගෙන මෙලොවත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳිනවා. සසර පැවැත්ම සඳහා ආහාර වූ කර්ම සකසනවා. නිවීමක් නැතිව දුක්ම අනුභව කරනවා, කැමැත්තෙන්ම. මේ කේසා හේතුවෙන් දුක හටගන්නා හැටි. මේ හේතුවෙන් කේසා භය උපදවනවා. අසාර වූ ජී-ගූ වැනි දෙයක්. එසේ හෙයින් ඒ පසු පස හඹා යෑම මිරිඟුවක් පසු පස හඹා යෑම වගේ අනාථ වැඩපිළිවෙළක්. මෙයින් මිදීම සහනයක්, සැනසිල්ලක්, නිවනක්. මෙසේ කොටස් දෙතිසම නුවණින් බලනවා. නිවනින් කෙලවර වෙනවා.

විවර කල මතය / Opened Dhamma

Where do you hear these?

මේ වහරක අභයරතනාලංකාර හිමියන් මේ වැරදි මත බිඳිමින් කළ දේශනයක්.

පිළිකුල, අසුභය බලන හැටි මෙහිදී උන්වහන්සේ නිවැරදි කරනවා. ධාන්‍ය මල්ලක උදාහරණ අරගෙන එම උදාහරණය නිවැරැදි කරනවා. මෙච්චර කාලයක් මේ උදාහරණය ඉගැන්නුවේ අප්‍රිය පිළිකුල් ලෙස බලන්න කියා උනත් උන්වහන්සේ එය නානාත්වයක් ලෙස උපෙක්කාවෙන් බලන්න කියා උපදෙස් දෙනවා. මේ හැම කොටසකම තියෙන අසාරත්ව දකින්න කියනවා. මේ අසාර ජාති හට ගත් ආකාරය දකින්න කියනවා. ඒ ආදීනව (ආදියේ නවය) නිසා යි මේ හැදුනේ. මේ හේතු ඵල - ඵල හේතු චක්‍රය බිඳ දමන හැටි පටිච්ඡසමුප්පාදයට අනුව උන්වහන්සේ කියා දෙනවා. මේ දහම් කොටස සම්පූර්ණයෙන් අහන්න මෙතන තියෙනවා.
Referance web pages:
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

ත්‍රිපිටකයට අනුව : / Per Tripitaka

පෙළ දහමේ ඇති විදිය:

https://pitaka.lk/main?n=16180

‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො, මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං, හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං (කරීසං මත්ථලුඞ්ගං (ක.)), පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති. ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, උභතොමුඛා පුතොළි (මූතොළී (ස්‍යා.), මුතොලි (පී.)) පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය - ‘ඉමෙ සාලී, ඉමෙ වීහී ඉමෙ මුග්ගා ඉමෙ මාසා ඉමෙ තිලා ඉමෙ තණ්ඩුලා’ති. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා...පෙ.... මුත්ත’න්ති. ඉති අජ්ඣත්තං වා...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

Check out other interesting sections:

Basics

Road Map To Nibbana

Decoding

20 mins each session

Meditation

Learn the Liberation

Deep Core

The Nuts and Bolts

Questions

Buddhists Answer

0 Comments

Like more comparisons?

Leave your comment in the comments section. Find out more like these at the main comparison page.

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.