මෙම මෙනුව යටතේ දහම් අවබෝධයට අත්‍යවශ්‍යය යැයි හැගුනු කරුණු අන්තර්ගත කර ඇත. මෙහි අදහස නිවන් මගට හේතුවේ යැයි සිතන කරුණු සහ දැනට පොතපතේ භාවිතයට ඇති කරුණු අතර කියවන්නාට ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය අවම කිරීමයි.