+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[10/29] - ආලෝකයේ නිර්මතෘ? - (Season 07)
Nirapekshathwaye Maga (Season 07/Episode 04 /Part 01 )18-09-2016
Time: 0:2:17
URL to YouTube Video:

[10/29] – ආලෝකයේ නිර්මතෘ? – (Season 07)

Ven. Wimala Thero
Play this part on YouTube

Start of Day 04 - Nirapekshathwaye Maga (Season 07/Episode 04 /Part 01 )18-09-2016
Time: 0:2:25
Ven. Wimala Thero
පටිච්චසමුප්පාදය ලෙහා ගැනීම හෙවත් නාම රූප විග්‍රහය
Play this part on YouTube
පටිච්චසමුප්පාදය ලෙහා ගැනීම හෙවත් නාම රූප විග්‍රහය - කර්ම ශක්තිය ඇතිද? නැතිද?
Ora Body Around the Human Body - ඕරා කිරන ශරීරය - චක්‍ර 7ක් ඇත
Time: 0:17:32
භෞතික ශරීරට අමතරව අප ශරීරය වටා ඇති ඕරා ශරීරය වර්ණ චක්‍ර 7කින් යුක්තය.
Play this part on YouTube
චේතනාවට අනුකූලව ඕර වලල්ලේ පාට වෙනස් වේ
ඕර වලල්ල භාහිර ප්‍රත්‍ය අනුව වෙනස් කල හැකිය
නවරත්න මුදු සහ ඕර ශක්තිය - ඒවගේමයි අපේ බෝධි පූජා සහ අන් අයගෙන් ලැබෙන ආශිර්වාදය
ඕර අංශු තැනින් තැනට යැවිය හැකිය
ගාථවකින් කරන්නේ ඕරා අංශු ඇද ගැනීමට සුසර වීමයි - පට්ටානයේ අන්නත්තර සමනන්තර ප්‍රත්‍ය
Time: 0:44:4
එක් පසක ඇති අන්නත්තර යේ සිට තමන් වෙතට (හොඳ කිරන) ඇදල ගන්න නම් අපේ පැත්තේ සමනන්තරයක් සෑදිය යුතුය.

හරියට සරසූල දෙකේ පරීක්ෂණයේදී වගේ.
Play this part on YouTube

සූවිසි පට්ටානය විග්‍රහ කරන්නේ electro magnetic waves ගැනයි
ගන ද්‍රව වායු - model එකේ සිට ආපෝ තේජෝ වායෝ පඨවි
ඕරා ශරීරය කියවීමේ හැකියාව සතුන්ට ඇත - වර්තමාන මොහොතේ චේතනාවට අනුව වර්ණය වෙනස් වේ
ආලෝකයේ නිර්මාතෘ කවුද?
Time: 1:3:16
ආලෝකයේ නිර්මාතෘ සිත.

සිත වෙනස් වනවිට ඔරා body එකෙන්.
Play this part on YouTube

පුද්ගල චරිත ලක්ෂන වර්ග මොනවාද?
Time: 1:7:21
අලෝබ අද්වේශ අමෝහ අනුව බෙදා දක්වයි.

ලෝබ චරිත
ද්වේශ චරිත
මෝහ චරිත
අලෝබ චරිත
අද්වේශ චරිත
අමෝහ චරිත
Play this part on YouTube

ස්වභාවික වර්ණ යනු නිල් කහ රතුය
Time: 1:12:13
To learn more google “2006 oracam color pallet”
Play this part on YouTube
සුදු ora-වලල්ල පෙන්වන්නේ අලෝභ, අද්වේශ, අමෝහ චරිත ස්වභාවෙන් උක්ත බවයි
Time: 1:15:17
රතු ඕරා වලල්ල අරගලකාරී පුද්ගලයින්ට විශේෂිත යි. ද්වේශ සහගත චරිත. පිත ආශ්‍රිත රෝග බහුලය. බඩ දැවිල්ල ආදි දැවිලි තැවිලි බහුලය.
කහ ඕරා වලල්ල වස්තූ තන්හාවෙන් යුක්ත ඉන් සතුටු වන පුද්ගලයින්ට විශේෂිත යි. රාග සහිත ලෝබ සහගත චරිත. සෙම් රෝග බහුලය.
මෝහ චරිත. වාත අමාරු බහුලය.
Play this part on YouTube
අත්ත-ගහ මැතිරිල්ල - නූතන මැලේසියානු ක්‍රමය -- වෙද මහත්තය (වේදයේ මහත්තය) දොස්තර මහත්තය (දොස් තර කරන)
Question - මාලිමා සහ ඕරා ශක්ති සසැදිය හැකිද? බෑ. -- මහා මේරු පර්වතය වටා ඇති තල 31ක් ඇත්.