+1-778-834-5353 info@namaroopa.com
Select Page

These video and audio file collection is downloaded from the live telecast of 5 day Special Dharma Discussion (Vancouver, Canada) given by Ven. Abaya Thero. These talks were held in Buddhist Vihara in Vancouver, Canada on 20th, 21st, 22nd, 27th and 28th of May, 2017.

මෙම ධර්ම දේශනා පුජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් කැනඩාවේ වැන්කූවර්හි පැවත් වූ දින 5ක ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී පටිගත කර YouTube Live විකාශනය කරන ලදි. සියලුම වීඩියෝ 720p තත්වයේ වන අතර ඕඩියෝ mp3 තත්වයේ පවතී. මෙය multimedia භාවිතා කරන ධර්ම දේශනක් නිසා ඕඩියෝ ගොනු භාවිතා කරන විට ඒ ගැන අවබෝධයකින් යුතුව භාවිතා කරන්න.

හැමෝගෙම පහසුවට, download කරගන්න පුලුවන් විදියට පහත ලින්ක් එකෙන් අරගන්න.

Follow the link below to download all these all these files.

 Link: https://www.amazon.ca/clouddrive/share/wwVmghzD9aQPcMA11SbzeTBpr2WVjJ7ZeedgmEK6mxT?ref_=cd_ph_share_link_copy 


Online බලනවා නම්, පහත ලින්ක් එක කෙලින්ම සියලුම වීඩියෝ අඩංගු YouTube පිටුවක් වෙතට යොමු කරයි:

Follow the following link for the YouTube Playlist – if you want to watch online:


Videos as a playlist:

Playlist ID is PLCwAkX1DFpzLnSyputsPkcXi-JYKq5-sYu0026