+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sadness in the Act of being happy

සතුටු බව රඟපෑම කොපමණ දුකක් ද? ප්‍රියයන් හා සම්භාෂණයේ (තේරෙන සිංහලෙන් කිව්වොත්: Party දැමීමේ) ඇති සතුට සොයා විඳින දුක අපමණය. එහි සතුටුවීමට දෙයක් නොමැතිබව හොඳින්ම තේරුම් ගිය විට එම දුක අති මහත් දුකක් ය. හොරි කසනා යම් කෙනෙක් ගිනි අඟුරු වලක් ලඟට (රස්නය දැනෙන තැනක් ගැන...