+1-778-834-5353 info@namaroopa.com
Select Page

These video and audio file collection is downloaded from the live telecast of 14 day Meditation Program lead by Ven. Abaya Thero. These sessions were held in Buddhist Vihara in Vancouver, Canada from 5th-to-18th June, 2017.

මෙම කර්මස්ථාන දේශනා පුජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් කැනඩාවේ වැන්කූවර්හි පැවත් වූ දින 14ක ධ්‍යාන භාවනා වැඩීමේ වැඩසටහනේ දී පටිගත කර YouTube Live විකාශනය කරන ලදි. සියලුම වීඩියෝ 720p තත්වයේ වන අතර ඕඩියෝ mp3 තත්වයේ පවතී.

උදේ 9 සිට 11; 12 සිට හවස 2 සහ 6 සිට 8 දක්වා දිනකට තෙවරක් කර්මස්ථාන වැඩීම විය. සවස 3 සිට 5 දක්වා ප්‍රශ්න / ගැටලු සාකච්ඡා කෙරිණි. මෙම වෙබ් පිටුවේ සවස 3 සිට 5 දක්වා ප්‍රශ්න / ගැටලු සාකච්ඡා කෙරුණු වීඩියෝ අඩංගු නොවේ. ඒවා වෙනත් පිටුවක ඇත. අනෙක් සියලුම වීඩියෝ සහ mp3 මෙහි ලින්ක් කර ඇත.

හැමෝගෙම පහසුවට, download කරගන්න පුලුවන් විදියට පහත ලින්ක් එකෙන් අරගන්න.

Follow the link below to download all these all these files.

 Link: https://www.amazon.ca/clouddrive/share/OHcQ3vztk6PnymH4ZXRXKlCqplxpDDT0Rq12l1FHLuc?ref_=cd_ph_share_link_copy 


Online බලනවා නම්, පහත ලින්ක් එක කෙලින්ම සියලුම වීඩියෝ අඩංගු YouTube පිටුවක් වෙතට යොමු කරයි:

Follow the following link for the YouTube Playlist – if you want to watch online:

https://www.youtube.com/playlist?list=PLab2TTcwFeh4JHk291__qSegMNvGMbtWb