+1-778-834-5353 info@namaroopa.com
Select Page
බුදු දහමට සරල ගණිතය – Mathematical Buddhism

අනිත්‍යතාව අනිච්ඡ-බවේ උප කුලකයකි

 එනිසා අනිත්‍ය යන්න අනිච්ඡ යන අදහසට සම නොවේ.

මේ ගැන හොදින් සිතන්න. වචන කුමක් වුවත් අදහස හරියට ගන්න ඕන. හැංගුනේ මේ නිවැරැදි අදහසයි. බුදුදහම ජෛන මහාවීරගේ දහමින් වෙනස් වෙන්නේ මෙතනින්.

මේවාට කොටුවූ අසරණ ශ්‍රාවකයන් අඩුමගානේ සක්කාය දෘෂ්ඨියෙන් එහාට යාගන්න බැරිව අස්මී මානය දුරුකරන්න වෙහෙසෙනවා… ඒ බවවත් දන්නේ නැතිව.

Ausme Manaya and Sakkaya Dustiya Wigrahaya. අස්මී මානය සහ සක්කාය දෘෂ්ඨිය වෙන වෙනම හඳුනාගන්න

අස්මී මානය යනු මම යන හැඟීමයි.
ජාති පරි හරණය සැපද? දුකද?
ලොව විද්‍යාමානවන සියල්ල ජාති යටතට වැටේ. ජාති හැදෙන්නේ කෙසේද?
දෘෂ්ඨි දුරුවීමත්, සංඥා විපරීතය දුරුවීමත් අවස්ථා දෙකක්.
මම යන සංඥාව හැගීම තවත් ඉන්ඩ ඕන කියන අදහස දුරු වෙන්නේ අරහත්වයේ දී..

අනිත්‍යයි කියා බෞද්ධයන් කොටුකර තිබ්බා… මේ හංගපු තැන.

ලෝකය අසාර බව දැන ඡන්ද රාගය දුරුකිරීමේ අදහස එනවා…

තවදුර දැනගන්න මේ සඳහන බලන්න…