+1-778-834-5353 info@namaroopa.com
Select Page

Explore the teachings, one lesson at a time

Dhamma Media & Video Library

Find video teachings, follow multi-part lessons, and explore key Dhamma concepts through clear comparisons. Browse resources in English and Sinhala at your own pace.

Follow a series

Move through connected lessons in order, from foundational ideas to deeper study.

Compare concepts

See related Dhamma terms side by side to clarify their meanings.

Find a teaching

Search by topic or series to locate a lesson that speaks to your question.

Search Dhamma teachings by topic or series in English or Sinhala

Featured multi-part video series

Paramartha Lokaya Abhidhamma Series with Mr. Ajantha Sampath: Explore ultimate realities and core Abhidhamma concepts across connected lessons
Foundations of the Four Noble Truths: Follow a lesson-by-lesson exploration of suffering, its causes, and the path to its cessation
Dependent Origination in Daily Life: Trace the links of cause and effect and reflect on how they relate to everyday experience

Two Ways of Understanding Experience

Compare two key Theravada teachings through five concise, side-by-side distinctions.

Anicca — Impermanence

Meaning: Conditioned things change and cannot be held as stable.

Focus: How experiences arise and pass away.

Example: A pleasant feeling fades, even when we wish it to last.

Insight: Notice change without clinging to what appears.

Practice: Observe sensations and thoughts as they come and go.

Dukkha — Unsatisfactoriness

Meaning: Conditioned things cannot provide lasting satisfaction.

*

Focus: The strain of relying on what changes.

Example: Wanting a pleasant feeling to remain brings unease.

Insight: See how grasping adds distress to experience.

Practice: Notice craving and gently release attachment.

Dhamma Topics

2019

How Avoid Hell and Make Sure Haven?

නිසල අරණ විශ්ව භාවනා මධ්‍යාස්ථානයෙහීදී, 2019 පෙබරවාරි මස 24 වන දින සිට මාර්තු මස 31 වන දින දක්වා, උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා සිදු කල, දින 03 ක ධර්ම සාකච්ඡා මාලාව.

ධර්ම දේශක : ධනරත්න අල්විස් මහතා..

Secret Of Eternal Relief

නිසල අරණ විශ්ව භාවනා මධ්‍යාස්ථානයෙහීදී, 2019 ජනවාරි මස සැම සඳුදා දිනකම උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා සිදු කල, ධර්ම සාකච්ඡා මාලාව.

ධර්ම දේශක : රුවන් රණසිංහ මහතා.

Open Your Eye of Wisdom

“Sangamiththa Arana” YouTube චැනලයේ විකාශනය වූ පොහෝ දින දහම් සාකඡා මාලාව.

ධර්ම දේශක : වසන්ත වීරසිංහ මහතා.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා

මෙත්තා

අදෝශය යනු මෙත්තාව යි. එනිසා මෙත්තා, උපේක්ෂා වෙනම චෛතසික ලෙස දක්වා නැත. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනු සතර බ්‍රහ්ම විහරන යි.

කරුණාව – (Kindness)

• හදවත කම්පනය වීම: අනෙකෙකු දුකට පත්ව සිටින විට සැබෑ කරුණාවන්තයෙකුගේ හදවත ඒ වෙනුවෙන් උණුවෙයි (කම්පනය වෙයි).
• දුක නැති කිරීමට වෙහෙසීම: කරුණාව යනු හුදෙක් සිතින් දුක් වීම පමණක් නොවේ. එම පීඩාවට පත් වූ තැනැත්තා ඉන් මුදවා ගැනීමට ක්‍රියාකාරීව උදව් කිරීමයි.
• නිර්වාණ මාර්ගයට උපකාරී වීම: තමන්ගේ ආත්මාර්ථකාමී බව නැති කර, සිත පිරිසිදු කර ගැනීමටත්, සංසාරික ගමන කෙටි කර ගැනීමටත් කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

When you see/hear someones wealth and happiness, you also become delighted about that – that quality is called Mudhitha. This is the opposite of jealousy or Issa.

This is what is to be found on the Abidhamma book about Mudhitha.

මුදිතා

ඊර්ශියාවට ප්‍රතිවිරුද්ධ වූ ස්වභාවය මුදිතාව යි.

උපේක්ෂා

තත්‍රමඣත්තාව උපේක්ෂාව යි. එනිසා මෙත්තා, උපේක්ෂා වෙනම චෛතසික ලෙස දක්වා නැත. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනු සතර බ්‍රහ්ම විහරන යි.

Abidhamma Topics

අජන්ත සම්පත් මහතා පැවැත්වූ දේශන

2026-Aug-10 Original Post

Please use following links to watch the Abidhamma related Lecture Series from Hon. Ajantha Sampath.

  • 2026-Oct-01 Update: These lessons are here only for archival purpose. These are older videos. Not recommended now as dhamma is evolving and gets cleared every day when you have a kalyana mitta advise.

අජන්ත සම්පත් මහතා පැවැත්වූ දේශන නරබීම සඳහා මෙම යූටුබ් සබැඳියාවන් භාවිතා කරන්න.

Paramartha Lokaya DVD 01-10 Lessons Link

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි පැවැත්වූ දේශන

2026-Oct-14 Original Post

භූත රූප

රූප 28 යි (අටවිසි රූපය).

භූත රූප 4 යි. (පඨවි, ආපෝ, තෙජෝ, වයෝ)
උපදාය රූප 4 යි. (භූත රූප 4 නිසා පවතින නිසා)

සූත්‍ර පිටකයේ දක්වා ඇති විදියට මේවා ද්‍රව්‍ය ලෙසට ගනී.
අභිධර්ම පිටකයේ දක්වා ඇති විදියට මේවා සලකන්නේ ක්‍රියා ස්වභාවයන් ලෙසට යි.
හරියට විදුලි ආකර්ශණ බල වගේ ශක්තීන් සමූහයක්.

සූත්‍ර පිටකයේ මේවා වෙන වෙනම ස්වභාවයන් ලෙසට දක්වා තිබුනත් අභිධර්ම පිටකයේ
ඒවා හැම සකස් (සන්කත) වූ දෙයකම අඩු වැඩි වශයෙන් ඇති ස්වභාවයන් ලෙස දක්වා තිබේ.

කලුගල්, වතුර, සුලඟ, හිරුගේ එළිය, උනුසුම, සීතල ආදී හැම දෙයකම භූත රූප 4ම අඩු වැඩි වශයෙන් ඇති ස්වභාවයන් ලෙස දක්වා තිබේ.
පඨවි – කර්කශ ස්වභාවය යි. කැපෙන – ඇනෙන, තද, රළු, මට්ටම්, මොලොක් ආදී ස්වභාවයන්. උදා: පිහිය. (B1 — 117p)
ආපෝ – පිඬු කරනා ස්වභාවය යි. අලෙන, වැගිරෙන ස්වභාවය යි. උදා: සිමෙන්ති කුඩු වලට වතුර දැමීම. (B1 — 117p)
තෙජෝ – උෂ්ණ හා සීතල ස්වභාවය යි. අනෙක් ධාතූන් 3 පාලනය කරන බලවත් ධතුව මෙයයි. උදා: ඉටි දිය වීම, ජලය නටන විට හුමාලය. ආප්පයේ ඇති ගින්දර හේතුවෙන් ආප්පයට ජාති, ජරා, මරණ(B1 — 118p)
වයෝ – පිම්බෙන ස්වභාවය යි. උදා: කොට්ටයක ඇති පුලුන් නිසා කොට්ටය පිම්බී පවතී පුලුන් වල ස්වභාවය කොට්ට උරයට සාපේක්ෂව වායෝ ධතුවේ ස්වභාවය යි. (B1 — 120p)

කර්කශ ස්වභාවය එකක් ය පඨවි ධාතුව තව එකක් ය කීම වැරදියි. මේ දෙකම එකම ස්වභාවය යි. අනෙක් ධාතූන් සඳහා ද එසේම වේ.

සතර මහා ධාතුවේ සංයෝජනයේ වෙනස්කම් නිසා විවිධ ද්‍රව්‍ය අපට හමු වේ.

පොහොසත් පවුල් වැටීමේ හේතු

“නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන් නැති වූ දෙය නො සෙවීම ය, දිරූ දෙය අලුත් නො කිරීම ය, පමණක් නැති ව කෑම් බීම් කිරීම ය, දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ ප්‍ර‍ධාන්වයෙහි තැබීම ය යන කරුණු සතර පොහොසත් පවුල් වැටීමේ හේතු යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.

බෞද්ධයාගේ අත්පොත – පවුල්

සුඤ්ඤත සූත්‍ර

The Buddha explained the deep meaning of Suññatā (Emptiness).
“Treat Me as a Potter Treats Unbaked Clay”: In a famous concluding exhortation, the Buddha tells Ananda that he will not coddle the disciples. He will speak to them by continually pushing, testing, and reproving them—just as a potter handles unbaked clay, pressing it repeatedly to find the flaws—so that what is genuine and essential will endure.

අනිමිත්ත සමාධිය

බුදුරජානන් වහන්සේ “මහනෙනි අනිමිත්ත සමාධියම වඩව්” යනුවෙන් අවවාද අනුශාසනා කරනු ලැබූ සේක.

මේ ඒ ගැන දැනගන්න වෙලාවයි.

චක්ෂු ප්‍රසාදය

In dhamma what is referred as “eye” is different from the eye we know and referred to every day life. Its not this meat ball that locates beside your nose. More here.

Reading Topics

බුදුවරුන් ගැන විස්තරාත්මක දේශනා – ත්‍රිපිටකය ඇසුරෙන්

2016-Sep-03 Original Post

මෙතැනින් පටන් අරගෙන කියවන්න.

Meditation

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු- භාවනා වාක්‍ය

මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

බඩවැල් වලට ගියාම මේ අහාරය අසූචි බවට පත් වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාරය අනුභව නොකර තිබ්නොත් ඒත් මේක පිළිනි වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාර උයන්නේ නැතිව තිබුනොත් කුනුවෙලා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

සාදු…! සාදු…!! සාදු…!!!

අසුභ භාවනාව

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ…
මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර…

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන ඒ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

සාදු…! සාදු…!! සාදු…!!!

 

  • රාග සූත්‍රය, අංගුත්තර නිකාය
    • රාගය දුරු කරන්න අසුබ සංඤාව වඩන්න – අසුබ භාවනව
    • මෝහය දුරු කරන්න ප්‍රඤාව වඩන්න
    • ද්වේශය දුරු කරන්න මෛත්‍රිය වඩන්න
  • සල්ල සූත්‍රය, සුත්ත නිපාතය
    • කය පිලිබඳ අනවබෝධය නිය අපට කය හොඩ දෙයක් ලෙස පෙනෙයි.
      කයේ යතා ස්වභාවය වැසී පවතී.
  • ඇතුලත සිට පිටතට මෙනෙහික් කිරීම.
    පබයා – ඇට සැකිල්ල.
    • කුනප කොටස් මේ ඇට කූඩුවේ එල්ලලා ඇති බව සිතන්න.
    • රූප උපාදානස්කන්ධය රාඩ්ධ සංයුක්තයේ සෙල්ලම් ගෙයක් ලෙස දක්වා ඇත.ශරීරය දෙස ඇතුලත ඉදලා පිටතට බලන්න.

 

ආනා පාන සතිය වැඩීම

ආනා පාන සතිය භාවනාවට අදාළ බුද්ධ දේශනා පහතින් දක්වා ඇත.

මෛත්‍රී භවනාව – Mitree Bavana

මෛත්‍රී භාවනාවට, මෛත්‍රීය වැඩීමට අදාළ බුද්ධ දේශනා පහතින් දක්වා ඇත.

If you want to download – Please use this link

Watch on official YouTube channels

Videos open in a new browser tab

Questions About the Resource Library

Find practical guidance for browsing lessons, opening video series, and exploring teachings in two languages.

How can I find a teaching on a particular topic?

Use the search or filter bar to look for a topic, then browse the lesson cards and comparison guides for related resources.

Where do I start with a multi-part video series?

Open a featured series card and begin with its first lesson. Follow the numbered links to continue in order.

Do video lessons open on this website?

External video links open in a new browser tab, so you can watch the lesson and return to the library without losing your place.

How do I find teachings in my preferred language?

Check each resource’s title and description for its available language, then choose the lesson that suits you. Not every video is available in both languages.

What are the comparison guides for?

They place related Dhamma concepts side by side to help you notice key distinctions before exploring the lessons in greater depth.

Whose teachings are featured in this library?

The library draws on Theravada Buddhist teachings associated with the late Waharaka Abayarathanalankara Thero, alongside resources that help visitors study those teachings.

Keep Exploring the Buddha’s Teachings

Choose a video series or explore a concept comparison to continue your study at your own pace.