නිවීමට දහම්
කර්මස්ථාන
දහම් සාකච්ඡා
If you find dead links or looking for certain sections of dhamma, informing the namaroopa admin through the contacts section is the easiest way to get those links corrected.
There are many other dhamma talks and dhamma material in namaroopa archives. If you are particulary interested in finding something – you can try asking for that as well. Namaroopa will search through the archives and inform you a way of downloading those Dhamma sections.
For alternate download locations found around the web – see page:
https://namaroopa.com/alternate-download-locations/
Phone එකෙන් දහම් ඇසීමට උපකාර වන Apps:
Electronic Devices එක්ක ගෙවී යන ජීවිතේ එම උපකරණ වලින්ම නිවැරදි ප්‍රොයෝජන අරගෙන බේරා ගන්න පුලුවන්. සසර ගමනේ රැවටි රැවටී කැමති දෙයක් කැමති විදියටම තියාගන්න විඳින දුක තේරුම් ගැනීමටත්, මතු භවයකට හේතු සැකසීම නතර කිරීමට ශ්‍රී සත් ධර්මය ඇසීමටත්, අසා ගත් දහම් වැඩීමටත් මේ උපකරණ සහ මෘදුකාංග ප්‍රොයෝජනවත් වෙනවා. මේ ඇප්ස් දෙකම ගූගල් ප්ලේ ස්ටොර් එකෙන් ගන්න පුලුවන්.
Smart AudioBook Player එකට පුලුවන් වෙන වෙනම ඔබ කලින් ඇසූ තැන මතක තියා ගන්න. ඒවගේම විශාල ධර්ම දේශනා ප්‍රමානයක් පහසුවෙන් ප්‍රතිවාදනය කරමින් අහන්න උනත් පුලුවන්.
MePlayer Audio වාහනයේ යනවිට ධර්ම දේශනා ඇසීමට පහසුම ඇප් එකයි. Phone එකේ screen එක off උනත් දිගටම වැඩකරනවා. ඉතාම සරල ඇප් එකක්.
Smart AudioBook Player
A very useful app when you have a large collection of MP3 Dhamma Talks/ Pod Casts/ Audio Books organized as folders in your phone.
අන්තර්ජාලය තුල සිංහල භාශාවෙන් දහම් කරුණු සොයා යාමට සහ දහම් ඇසීමට:
අනෙකුත් වෙබ් අඩවි:
Archives Org (පොත් සහ බණ)
වැඩීම
කර්මස්ථානයක් වැඩීමට මුල සිට ඉගෙන ගන්නේ කොහොමද? අර්ථවත්ව වටහාගන්න පුලුවන් හරවත් ධර්මයක් අහගෙන, එය විස්තර කරගෙන එය වඩා, එය වැඩුනු විට තමයි මේ මාර්ගය, මාර්ග ඵල පූර්ණය කරගන්නේ.
මොනවද දන්නේ?
මුලු ත්‍රිපිටකයම දැන ගන්න ඕනද? නෑ. අසාගත් ධර්මයක් තමන් තුල වඩා ගැනීමයි කරන්න ඕන. තමන් තුල වැඩුනු විට වැඩුනු බව දැන ගත්තා මිසක් වැඩෙන්න පෙර දැන ගත්ත විදියක් නෙවෙයි අනුගමනය කලේ.
මැතිරීම ද?
වචන මතුරන එකද කර්මස්ථාන කියන්නේ? නෑ. එම වචනයේ අර්ථය, හැගීම තම තමන්ටම තේරුම් යන්න ඕන. ඒ තේරුම්ගිය හැගීම තමයි වඩන්න ඕන. කර්මය+අස්ථාන ගත වෙන විදියට වැඩෙන්නේ එවිටයි.
බුද්ධ, ධම්ම, සංඝ?
පුන්චි කාලේ ඉදලා දිනපතා උදේ හවා මතුරන්න පුරුදු වෙලා හිටිය ගාථාවල ඇති නිවැරදි අරුත් මොනවා ද? එම ගාථා නිවීමට නිවනට යෙදෙන්නේ කොහොමද වගේ වටිනා සරල දහම් බොහෝමය වහරකින් ඇසෙයි.
සඳහම් අටුවාව
අතිවිශාල ධර්මස්කන්ධයක් පහසුවෙන් සොයා යා හැකි විදියට tag කරල තියෙන පිටුවක් තමයි මෙතන තියෙන්නේ. උදාහරණ:
විශ්ව සම්භවය (492),
අනුලෝමක් ශාන්තිය (15),
පටිච්චසමුප්පාදය (869),
විඤ්ඤාණ (234),
නිරුක්ති (170),
කර්මස්තාන විග්‍රහ (90),
ඕරා වළල්ළ (38),
සුද්ධාෂ්ඨක (33),
ගන්දබ්බ අවස්ථාව (22),
පස්සාස දහම් (17),
ධ්‍යාන ලැබීම සිදුවීම (16)
පිළිවෙල
ධහම අහන්න. නිරපේක්ෂත්වයේ මග YouTube Channel එකේ ධහම් කරුණු තියෙනවා. අසා දරා ගන්න. නිවන් පූර්ණයට සතර දැහැන් වඩන්න. මෙම වෙබ් පිටුව බලන්න. කරන්න ඕන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් විස්තර කරල මෙහි කියල තියෙනවා.
පූජ්‍ය අභය
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් සිදුකරන ධර්ම දේශනා චතුරර්‍ය සත්‍ය තුල මෙතෙක් කලක් ගලපා ගන්න බැරිව තිබූ ගැටලු අද ඉගෙන ගන්නා නූතන විද්‍යාවේ උදාහරණ සමඟ ගලපා තේරුම් කරගත හැකි විදියට විස්තර කර කර දෙනවා.
ධ්‍යාන භාවනා
ගිහි කාලයේ වරලත් ඉංජිනේරු වරයෙක්, මනෝවිද්‍යා උපදේශකයෙක් සහ නොපෙනෙන ලෝකය ගැන පරීක්ෂණවල නියැලියෙක් වූ අභය හිමියක් එසේ සිදුකල පරීක්ෂණ ප්‍රථිපල අදටත් ආස්සාද ලොව භයානක බව පෙන්වයි.
පටිච්ඡ සමුප්පාදය
Buddhas core teaching is called Paticca-samuppada (dependent origination).
One who sees Dependent Origination, sees the Dhamma.
One who sees the Dhamma, sees Dependent Origination.
Around the world many different languages talks, writes and practices about this. Some terminology here:
English | dependent origination, dependent arising, interdependent co-arising, conditioned arising,etc. |
Pali | paṭiccasamuppāda (Dev: पटिच्चसमुप्पाद) |
Sanskrit | pratītyasamutpāda (Dev: प्रतीत्यसमुत्पाद) |
Bengali | প্রতীত্যসমুৎপাদ prôtityôsômutpadô |
Burmese | ပဋိစ္စ သမုပ္ပါဒ် IPA: [bədeiʔsa̰ θəmouʔpaʔ] |
Chinese | 緣起 (Pinyin: yuánqǐ) |
Japanese | 縁起 (rōmaji: engi) |
Sinhala | පටිච්චසමුප්පාද / පටිච්ඡ සමුප්පාදය |
Tibetan | རྟེན་ཅིང་འབྲེ ལ་བར་འབྱུང་བ་ |
පටිච්ඡ සමුප්පාදය ගැන විස්තරාත්මක විග්‍රහයක් දකුණු පස දක්වා ඇති පුජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් සිදුකල මෙම නිරපේක්ෂ මග වැඩසටහන් තුනට හොදින් සවන් දීමෙන් ලැබිය හැකිය.
වහරක දේශනා සොයනවා නම් “පටිච්චසමුප්පාදය” ලෙස පහත පරිදි search කරන්න: Search Link