10 Immoral Acts
Once there was a question. It goes like… There was a tiger. There was a man. Tiger eat meat. Man eat both meat and vegies. They both go hunting. When man kills its an immoral act. Howcome it is not for the tiger?අකුසලය සහ කොටියා
ඔන්න කොටියෙක් හිටියා.
එයා කන්නේ මස්.
මිනිහෙක් හිටියා එයත් කනවා මස්.
මේ දෙන්නම දඩයමේ යනවා.
මිනිහ සත්තු මැරුවොත් පවු. කොටියාට පවු නැද්ද? මේක වෙන්ඩ පුලුවන්ද කියල දවසක් ප්‍රශ්නයක් ආවා.
ඒ වාදය නැවතුනේ. මෙතන…
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2019/01/namaroopa-see-below-dhamma-discussion-down-arrow-blue.png)
මේ වගේ ප්‍රශණ ගොඩක් අපිටත් තිබුනා…
ඒත් ඔයවගේ උත්තර දෙන්න කෙනෙක් හිටියේ නෑ මේ බුද්ධ සාසනේ.
නාමරූප වෙබ් අඩවිය නිර්මාණය වන්නේ ඒ උත්තර සපයන්නන්ට සොයා යන්නන් ලඟා කරවීමට යි.
හමුවීමේ සතුට
සිඟමනේ බුදුදහම යදිනට වූ කාලයක් විය…
කාලාන්තරයක්, නිවැරදිව තෙරුම් යන්න බුදුදහම වටහාගන්නට, සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා රස්තියාදු ගැසූ කාලයක් විය.
දහමේ දැන ගතයුතු යමක් ඇතිද එය නිරවුල්ව දේශනා කල හැකි උතුම් ආර්යයන් අද ලොව පහල වී ඇත.
මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/10/if_draw-20_725545.png)
Basics
Road Map To Nibbana
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/10/if_draw-05_725559.png)
Decoding
20 mins each session
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/10/if_draw-19_725546.png)
Meditation
Learn the Liberation
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/10/if_draw-29_725538.png)
Deep Core
The Nuts and Bolts
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/10/if_draw-23_725541.png)
Questions
Buddhists Answer
![](https://namaroopa.com/wp-content/uploads/sites/4/2018/12/if_web_10_3924905-Home.png)
Home
Home Page (Regular)