භාවනාව සඳහා ඇරඹුම්…
මේ ඕනෑම වීඩියෝවකින් පටන් අරන් භාවනා කරන්න.
Start Here
පටන් ගන්න
ධාතු මනසිකාරය
Start from meditation on elements. Analyze how the world made and how suffering happens.
Start Here
පටන් ගන්න
කාම සංකපනා
0:10:40 කාම සංකපනාවෙන් මිදෙන්න බැරිවූ හේතුව… ආදිනව දකින්න බැරිවෙච්ච එකයි… ආදීනව බහුලීකරණය නොකල එකයි… එනිසා ආදීනව වැඩිපුර දකින්න ඕන. නෙක්කම්මයේ ආනිසංසය දකින්න / අධිගත වෙන්න (හැගීම ගන්න, නිවනට හිත තියන්න) ඕන. එම හැගීම කෙතරම් ශාන්තද කෙතරම් ප්‍රණීතද කියා හිතන්න ඕන.
භාවනාව ගැන ප්‍රශ්ණ ගොඩක් අපිටත් තිබුනා…
ඒත් ඔයවගේ උත්තර දෙන්න කෙනෙක් හිටියේ නෑ අපට අහල දැනගන්න.
නාමරූප වෙබ් අඩවිය නිර්මාණය වන්නේ ඒ උත්තර සපයන්නන්ට සොයා යන්නන් ලඟා කරවීමට යි.
Basics
Precepts
5 Rounds
Get Rid Of
Incorrect Tech.
නාමරූප වෙබ් අඩවියට…
සිඟමනේ බුදුදහම යදිනට වූ කාලයක් විය…
කාලාන්තරයක්, නිවැරදිව තෙරුම් යන්න බුදුදහම වටහාගන්නට, සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා රස්තියාදු ගැසූ කාලයක් විය.
දහමේ දැන ගතයුතු යමක් ඇතිද එය නිරවුල්ව දේශනා කල හැකි උතුම් ආර්යයන් අද ලොව පහල වී ඇත.
මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!
Basics
Road Map To Nibbana
Decoding
20 mins each session
Meditation
Learn the Liberation
Deep Core
Questions
Home
Home Page (Regular)