+1-778-834-5353 info@namaroopa.com
Select Page

මානසික මිදීම ඇති කරගෙන සෝවාන් වෙන්න අසන බණ කුමක්ද?

Manasika Midima-Athi karagena Sovan Venna Asana Bana kumakda

රූප පොදි වලට බැඳී ගතියකක් ගොඩනගා ගැනීම සහ ක්ෂණභංගූරත්වය
Considering Collections of Roopa Podhi – Real Nature – Kshanabangura

මනෝ පුබ්බංගමා ධම්මා – ආරම්මනන් මීනාමනන් හෙවත් අරය සහ මුණය මැනීම
Mano Pubbangama – Arammanan Meenamanan – Podhi Hadeema

උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරන
Udayangama Aththangama Aswada Adeenawa Nissarana

නාම රූප සම්බන්ධය හෙවත් රූපං ජීරති මජ්ජානං නාමගොත්තං නජීරතී
Link Name and Form Nama Roopa Roopan Jeerathi Majjanan Nama Gotthan Najeerati

උප්ප්පාදෝ සංඛත ලක්ඛනං සංඛාර දුක්ඛා – දුක් තුන හෙවත් සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ සහ විපරිණාම දුක්ඛ
Uppadho Sankatha Lakkanan Sankara Dukkatha – 3 Sufferings DukkaDukka Viparinama

සතුටම දුකක් වන්නේ කෙසේද? වෙනස් වීමම හෙවත් අන්‍යතාවය හෝ කැමැති විදියෙන් වෙනස් වීමම අනිච්ඡ ලක්ෂණය යි, විපරිණාමය ඇති නිසාමයි සතුටත් දුකත් ඇත්තේ
Happiness Suffering – Anyatha-Anichcha-Viparinama for Dukka so Suka-Happiness

සංස්කෘත මිශ්‍රවීම හේතුවෙන් බුදු වදනේ අර්ථ තුල මතුවිය යුතු හැඟීම් බොල්වී බාලවී යෑම
Mixing Sanskrit to Buddhist meanings and lost – Gathiya Upatha Relation

උපත දුක ගෙන දෙන්නේ කොහොමද? සංඛාර හෙවත් මනසේ තැනුම් ඒකක
Birth Bring Suffering – Sankara Mental Fabrication Explained 6 Type

පුණ්‍ය, අපුණ්‍ය, අනෙංජාභි සංඛාර සහ විඥානය සම්බන්ධකර විස්තර කිරීම
Punya Apunya Anenjabi Sankara and Vinyana Mental Formation Explained

කර්ම භවයක් ඇති බව ඔප්පු කරන්නේ කොහොමද? මතකය යනු කුමක්ද? මතකය තියෙන්නේ කොහෙද? විඥානයේ නාම රූප බැස ගැනීම යනු කුමක්ද?
How to prove Kamma Bava Human Memory – Namaroopa Basaganeema

අරහත් බවේදී නිරෝධ වන්නේ කුමක්ද? සලායතන නිරෝධ නම් රහතන් වහන්සේ ඉන්නේ කොහොමද? ඉන්ද්‍රිය සහ ආයත අතර සම්බන්ධය කුමක්ද?
Arahants and What they have Nirodha – Indriya and Ayatana linking

වේදනා පච්චයා පසාදෝ යනු? දෙවියෙක් හෝ මිනිසෙක් වන්නේ කෙසේද? පටිසන්ධිය සහ ඔක්කන්තිය.
Vedana Pachchaya Pasado – Being a God or Being a Human – Patisandi Okkanti

පිරිසිඳ දැකීම සහ අසමතුලිතතාවයම සතුට ගෙනෙන ආකාරය? අනිත් බවට, අන්‍ය බවට, අනිච්ඡ බවට පත්වීමේ සතුට සහ දුක කුමක්ද?
Pirisinda Dakeema Imbalances bringing pleasures – Anithbava anichcha Suffer

සක්කාය දෘශ්ඨිය, මම මගේ සංකල්ප පහදා දීම. කාමයක බැඳීම් සහ නිච්චෝ දුවෝ…. නම් මුලා සිතුවිල්ල
Sakkaya Dhitti – Me or Mama – Attaching Kamaya – Nicco Duvo – 20 Types

මම සංකල්පය පටිච්ඡසමුප්පාදයට බඳීම සහ විභජ්ජවාදයේ විද්‍යාව සොයාගැනීම.
Linking to Paticca Samuppadha with Me Concept by Vibbajjavada

අතීත වර්ථමාන සහ අනාගත තුන් කාලය සමඟ මම බැඳීමේ සැකය – විචිකිච්ඡාව
Doubt of Past Present and Future with Me Concept – Vichikitchcha

නාම ධර්ම තෝරා ගන්නේ කෙසේද? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන සහ භව
How To Understand Nama Concepts – Avidya Sankara Thanha Upadana Bava

අරි අටැගි මඟ හෙවත් ආර්‍ය අෂ්ඨාංගික මඟ (සංකෘත) වැඩෙන ආකාරය සහ හේතු ඵල අනුව මාර්ග අංග වැඩෙන විදිය
How the Eightfold Path is developed – Cause and Effect Linking

]

 

 

 

එක ප්‍රශ්නයක් - එකම උත්තරයක්...

by වහරක අභයරතනාලංකාර හිමි

 

 

 

 

 

 

මානසික මිදීම ඇති කරගෙන සෝවාන් වෙන්න අසන බණ කුමක්ද?

 

 සතුටම දුකක් වන්නේ කෙසේද?
උපත දුක ගෙන දෙන්නේ කොහොමද? සංඛාර හෙවත් මනසේ තැනුම් ඒකක..
වේදනා පච්චයා පසාදෝ යනු? දෙවියෙක් හෝ මිනිසෙක් වන්නේ කෙසේද? පටිසන්ධිය සහ ඔක්කන්තිය.
නාම ධර්ම තෝරා ගන්නේ කෙසේද? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන සහ භව

අරි අටැගි මඟ

අරි අටැගි මඟ හෙවත් ආර්‍ය අෂ්ඨාංගික මඟ වැඩෙන ආකාරය සහ හේතු ඵල අනුව මාර්ග අංග වැඩෙන විදිය