+1-778-834-5353 info@namaroopa.com
Select Page

භූත රූප

රූප 28 යි (අටවිසි රූපය). භූත රූප 4 යි. (පඨවි, ආපෝ, තෙජෝ, වයෝ) උපදාය රූප 4 යි. (භූත රූප 4 නිසා පවතින නිසා) සූත්‍ර පිටකයේ දක්වා ඇති විදියට මේවා ද්‍රව්‍ය ලෙසට ගනී. අභිධර්ම පිටකයේ දක්වා ඇති විදියට මේවා සලකන්නේ ක්‍රියා ස්වභාවයන් ලෙසට යි. හරියට විදුලි ආකර්ශණ බල වගේ ශක්තීන්...