+1-778-834-5353 info@namaroopa.com
Select Page

අභිධර්මයේ වටිනාකම

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා...