+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදු පිළිම ද? පිළිම ද? මාරයා මැවූ බුදු පිළිමය ගැන අහල තියෙනව ද?

අටපිරිකරක් ජීවමාන බුද්ධ පුත්‍රයකුට තම දහම් මාර්ගය වඩා ගැනීමට උපකාර වන කොටස් අටක් අඩංගුය.
සංඝයා වහන්සේ නමකට පෞද්ගලිකව පූජා කලානම් අට පිරිකර එකක් භාරගැනීම කැපය.
සංඝයා වෙනුවෙන් පූජා කලා නම් ඕන තරම් ප්‍රමාණයක් සංඝයා වෙනුවෙන් භාරගන්න සංඝයා වහන්සේ කෙනෙකුට පුලුවන්.
අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ කරල දානයක් ලෙස ලද නිසා මේටික තිබුනම මට මාර්ගය අපසුවක් නැතිව වඩා ගන්න පුලුවන් කියල සංඝයා වහන්සේට හිතට සැනසිල්ලක් ලබනවා.

අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ කරල දුන්න නිසා, කවද හරි දවසක තමාටද මාර්ගයේ පූර්ණ කරගන්න භාදක කරදර නැතිව මග විවර වෙනවා.

ඒහි භික්ෂූභාවයෙන් මහණබව ලද භික්ෂූන් ඒ ලද පුණ්‍ය එර්දියට හේතුවට සසර ගමනේදී කල මේ අටපිරිකර පූජාවයි.

ත්‍රීවේද චක්‍රවර්තී රජුගේ මහා මනෝමය පූජාවත් මතක් කර ගන්න.

මේ කොටසට සවන් දී ඒ ගැන තව දැනගන්න.

සම්පූර්ණ දහම් දේශනය සඳහා වහරක වෙබ් අඩවිය බලන්න (13 වන CD එක/ 13_32). මෙතනින්ද භාගත කරගැනීමට පුලුවන්.

%d bloggers like this: