+1-778-834-5353 info@namaroopa.com
Select Page

බොහෝ YouTube Links සහ channels මෙහි සඳහන් කර ඇත.

නිවන් පිණිසයි

සියලු ධර්ම දේශනා සදහා පිවිසෙන්න…

Description (from this YouTube Channel)

උතුම් වූ ශ්‍රී සම්බුද්ධ භාෂිතයම පමණක් ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් ආරම්භ කරන ලද ”’නිවන් පිණිසයි”’ ධර්ම දේශණා මාලාව යටතේ, දින පතා ශ්‍රී ලංකාවේ සිට සිදු කරනු ලබන රූපවාහිනී , ගුවන් විදුලි සියලු සජීවී ධර්ම දේශණා ඔබ වෙත ගෙන එනු ලබයි. මෙම උතුම් ධර්ම දේශනා මාගේත්, සියලු ලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්ට, ආචර්ය වරයාණන් වහන්සේලාට, මතු බුදුව ලොවක් සනසන ආර්ය නාථ, මෛත්‍රී දිව්‍ය රාජයාණන්ට, සියලු පින් කැමති බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු,ශක්‍ර දිව්‍ය රාජයාණන් ඇතුළු අවිචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයන්ටත්, සතර වරම් දෙවියන්ටද, සියලු දස දිසා වාසය කරන සියලු සක්වලයන්හි අවිචියේ පටන් භවාග්‍රය දක්වා සත්වයින්ටත් සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා.චුති සිත යහපත්ම වේවා.(තථාගත ශ්‍රී සද්ධර්මය සුරැකීමත්, ධර්ම දානමය පින උදෙසාත් සදහාම පමණක් සිදුකරන ක්‍රියාවකි.) ධර්ම දානය පිණිස අන් අයටද ධර්මය ඇසීමට සලස්වන්න. මාර්ගය පෙන්වන්න. එය ඔබට මහා කල්ප 8 ක් දක්වා පිනක් ලබා දී දෙලොව සැනසුම ලබා දෙයි.

ප්‍රියන්ත මහතා – ඉතාලිය

සබ්බදානං ධම්මදානං ජිනාති

Mewantha Somarathna

Patisothagami Patipada

Aathaapi Organization

Buddhism In English

BSV Dhamma Talks

Buddhist Society of Western Australia

Buddhist Fellowship – Many Videos in English

Yuttadhammo Bhikkhu

Meditation For Children

Sadaham Arana

The Buddhist Media Network – Including Live Stream

Dharmayai Obai – Many dhamma talks from England (එංගලන්තයේ)

Nira Misa

රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ – Maha Rahathun Wadi Maga Osse!!!

Quote from this channel:

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ සදහම් කරුණු හැකිතාක් බෙදා හරින්න…

%d bloggers like this: