සදහම් – වෙබ් අඩවිය by namo tassa | Dec 13, 2016 | ධහම් වෙබ් අඩවි-Websites මෙම වෙබ් අඩවියේ දහම් දේශනා විශාල ප්‍රමාණයක් දකින්නට ලබේ. ඒවා පහසුවෙන් අදුනා ගතහැකි ලෙස මුල් පිටුවේම සඳහන් කර ඇත. සූත්‍ර දේශනා mp3 ලෙස බාගත කර ගැනීමටත් අවශ්‍ය අයෙක්ට CD ලෙස ලබාදීමටත් කටයුතු යොදා ඇත. පහත දැක්වෙන්නේ ඒ වෙබ් අඩවියේ මුල් පිටුවේ කොටසකි. Visit this web page for various dhamma surmons.